ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙරලා දමමින් හමුදා පාලනයක් ගෙන යන මියන්මාරයේ උසාවියක් මඟින් බලයෙන් නෙරපාදමා අත්තඩංගුවට ගෙන සිටින අවුන්සාන් සුකීට දූෂණ චෝදනා සම්බන්ධයෙන් තවත් වසර හයකට සිර දඬුවම දිර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
මහජන ඉඩම් වෙළඳපල මිලට අඩුවෙන් කුලියට ගැනීම, පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට නිවසක් ඉදිකරවා ගැනීම යන කාරණා සම්බන්ධව තම තනතුර අනිසිලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා ගොණු කර තිබෙනවා.
ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් මගින් තෙරීපත්වූ රජය 2021 පෙබරවාරි මාසයේ දී මියන්මාර හමුදාව විසින් පෙරලා දමා බලයෙන් පහ කරන ලද අවුන්සාන් සූකීට රාජද්‍රෝහී දූෂණ සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් වසර 11 ක සිරදඩුවම් නියම කර සිටියා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…