හෙට (16) සිට 19 වනදා දක්වා පැය 3 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව
( A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කාණ්ඩ සඳහා )
දිවා කාලයේ පැය 1යි විනාඩි 40 සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20 වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.
CC කාණ්ඩය සඳහා උදෑසනදී පැය 2 යි විනාඩි 30 ක් සහ M,N,O,X,Y,Z කාණ්ඩයන් සඳහා පැය 3 ක විදුලි කප්පාදුවක් ද සිදු කිරීමට නියමිතයි.
ඉන්දියාවේ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් (Dharmendra Pradhan) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ ඉල්ලා…
ලොව පුරා කාලගුණික රටා සැලකිය යුතු ලෙස වෙනස් කළ හැකි El Niño සංසිද්ධිය 2026 වසරේදී…
විදුලි මෝටර් රථ (EV) සඳහා ඇති ඉල්ලුම ලොව පුරා වේගයෙන් ඉහළ යමින් පවතින අතර, නවතම…
Veteran Sri Lankan actor Mahendra Perera has won the Best Actor award at the Malaysia…
ශ්‍රී ලාංකික ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා 2026 වසරේ Malaysia Golden Global Awards සම්මාන උළෙලේ…
London, United Kingdom Sri Lankan educator, keynote speaker, and Presidential and State Award recipient Ms.…