Sunday, April 19, 2026
Homeදේශීයහෙට සිට පැය 3ක විදුලි කප්පාදුවක්

හෙට සිට පැය 3ක විදුලි කප්පාදුවක්

හෙට (16) සිට 19 වනදා දක්වා පැය 3 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව

( A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කාණ්ඩ සඳහා )

දිවා කාලයේ පැය 1යි විනාඩි 40 සහ රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20 වශයෙන් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

CC කාණ්ඩය සඳහා උදෑසනදී පැය 2 යි විනාඩි 30 ක් සහ M,N,O,X,Y,Z කාණ්ඩයන් සඳහා පැය 3 ක විදුලි කප්පාදුවක් ද සිදු කිරීමට නියමිතයි.

READ:   රත්මලාන වෙරළින් නාඳුනන මළ සිරුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්