ඩුබායිහී දී අත්තඩංගුවට පත්ව වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන නදුන් චින්තක නොහොත් 'හරක් කටා'ගේ ගෝලයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත්…
සංශෝදිත තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව රුපියල් 15 ක් ව පැවති සාමන්‍ය ලිපියක් සඳහා වන…
වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා වන කෙටි කාලීන හා මධ්‍ය කාලීන ආර්ථික සැලස්මක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද…
හේරත් දිසානායකගේ රොෂාන් ඉසංක නමින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයකින් මලයාසියාවට ගමන් කිරීමට ඩුබායි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී හරක්කටා නමැති මත්කුඩු…
අද (15) බස්නාහිර සහ සබරගමුව පළාෙත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
අද (15) සිට රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් සාමාන්‍ය පරිදි සතියේ දින පහම පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන…
අද (15) සිට දිවයින පුරා පෞද්ගලික බස් රථ 100% ධාවනයේ යෙදවීම සඳහා සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ…
වේගයෙන් ලොව පුරා පැතිරී යන 'මංකි පොක්ස්' වසංගතයට මුහුණ දීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ…
මෙරට තුළ ජාත්‍යන්තර ද්‍රවිඩ සංවිධාන හයක් සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව…
මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී ලාදුරු රෝගීන් 387ක් වාර්තා වී ඇති බව ජාතික ලාදුරු මර්දන ඒකකය පවසනවා. ලාදුරු…
ජාතික ඉන්ධන අවසරපත්‍රය යාවත්කාලීන කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව Q.R ඉන්ධන අවසර පත්‍රය තුළ…