මෙම වසරේ මේ දක්වා කාලය තුළ දී ලාදුරු රෝගීන් 387ක් වාර්තා වී ඇති බව ජාතික ලාදුරු මර්දන ඒකකය පවසනවා.
ලාදුරු විෂබීජයන් ශරීර ගතවී රෝග ලක්ෂණ පහළවීම සඳහා වසර 5 ක කාලයක් ගත වන බව ජාතික ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පවසනවා. වසරකට ලාදුරු රෝගීන් 2000 ක් පමණ මෙරටින් වාර්තා වන බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකාව ලාදුරු රෝගය තුරන් කළ රටක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…