දේශීය

අද සිට සතියේ දින පහම පාසැල් පැවැත්වේ

අද (15) සිට රජයේ සහ රජයේ අනුමත සියලු පාසැල් සාමාන්‍ය පරිදි සතියේ දින පහම පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඉන්ධන හිගය සහ ප්‍රවාහන අපහසුතා හේතුවෙන් කොළඹ සහ සෙසු පළාත් වල නගරබද පාසැල් ගෙවුණු ජූනි 27 වන දා සිට සතියකට දින තුනක් පමණක් පැවැත්වීමට මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර තිබුණා.

ප්‍රවාහන අපහසුතා නිසා ගැටළුවලට මුහුණදුන් ගුරුවරුන් සහ පාසැල් දරුවන් සම්බන්ධයෙන් සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පාසැල් විදුහල්පතිවරුන්ට දන්වා ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Recent Posts

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

10 hours ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

1 day ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

1 day ago

AI Training Centre Planned for Wijerama in Partnership with Singapore Institution – Cabinet Paper Next Week

President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…

3 days ago

විජේරාමයේ AI පුහුණු මධ්‍යස්ථානයක් – සිංගප්පූරු ආයතනයක් සමඟ එක්ව ව්‍යාපෘතියක්; ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක්

විජේරාම ප්‍රදේශයේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…

3 days ago