Monday, September 14, 2026
Homeදේශීය'හරක් කටාගේ' ගෝලයකු වන 'කදිරා' අත්තඩංගුවට

‘හරක් කටාගේ’ ගෝලයකු වන ‘කදිරා’ අත්තඩංගුවට

ඩුබායිහී දී අත්තඩංගුවට පත්ව වූ සංවිධානාත්මක අපරාධ කල්ලියක නායකයෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ගේ ගෝලයෙකු වන ප්‍රබෝධ කුමාර හෙවත් ‘කදිරා’ නැමත්තා බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්තඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

READ:   ඉන්දීය සංචාරය නිමා කරමින් ජනපති දිවයිනට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්