Tuesday, September 8, 2026
Homeදේශීයඅන්තරේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)

අන්තරේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර (VIDEO)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතවයක් අද කොළඹ දී පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් ගාලුමුවදොර පිටියට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.

විරෝධතාවය විසුරුවා හැරීම සඳහා පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

අදාළ විඩියෝව පහතින්,

READ:   ආරාධිත T 20 ලීග් ශූරතාවය SLC Reds කණ්ඩායම හිමිකරගනී
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්