Monday, June 15, 2026
Homeදේශීයජීවන් කුමාරතුංග සහ වෙල්ගම පාඨලි සමඟ සන්ධාන ගත වෙයි

ජීවන් කුමාරතුංග සහ වෙල්ගම පාඨලි සමඟ සන්ධාන ගත වෙයි

එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් තවත් පක්ෂ දෙකක් සන්ධානගතව ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 43 වන සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක සහ නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වෙනවා.

ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාඨලී චම්පික රණවක සඳහන් කර සිටියේ.

READ:   සිසු විරෝධතාවට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්