Tuesday, July 21, 2026
Homeදේශීයතැපැල් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

තැපැල් ගාස්තු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි

සංශෝදිත තැපැල් ගාස්තු අද (15) සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඒ අනුව රුපියල් 15 ක් ව පැවති සාමන්‍ය ලිපියක් සඳහා වන තැපැල් ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ යනු ලබනවා. මීට සමගාමීව ලියාපදිංචි තැපැල් ගාස්තුව ද රුපියල් 30 සිට රුපියල් 60 ක් දක්වා ඉහළ යනු ලබනවා.

පුණ්‍යාතන සහ ස්වේච්ඡා සංවිධාන සඳහ වන සහන තැපැල් ගාස්තුව උපරිමය ග්‍රෑම් 20 ක් දක්වා වන ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 12 සිට රුපියල් 30 දක්වා සංශෝධන කර තිබෙනවා.

READ:   අරගලකරුවන් විපක්ෂ නායක හමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්