රිදීගම ඕගොඩපොල මහයාය ඇලේ ගිලීමෙන් පාසැල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා. ක්‍රීඩා තරඟයක් සඳහා ගොකරැල්ල ප්‍රදේශයට ගොස් නැවත ලොරි රථයක පැමිණෙමින්…
ලොව බිහි වූ අති ශ්‍රේෂ්ඨතම ජවාධිකයාගේ ගමනක නිමාව ඊයේ සටහන් විය. යුසෙයින් සෙන්ට් ලියෝ බෝල්ට් සිය ක්‍රීඩා දිවියේ අවසන් මීටර්…
ඉන්දියාවත් චීනයත් අතර මතභේදයකට තුඩු දී ඇති යුවාන් වැන්ග් 5 චීන නෞකාවට මෙරටට පැමිණිම සඳහා අවසර ලබා දී තිබෙනවා. නෞකාව…
ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද ඩෝනියර් 228 සමුද්‍රිය මුර සංචාරක ගුවන් යානය ලබන 15 වෙනිදා නිල වශයෙන් සිය ගුවන්…
අද බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
විවෘත ගිණුම් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කිරීම නිසා ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල යම් මිල අඩුවීමක් සිදු කර ඇති…
ඉන්ධන ලබාදීම සම්බන්ධ මාර්ගෝපදේශයන් වලට අනුකූල නොවන ආකාරයෙන් කටයුතු සිදු කරණු ලබන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් සුදුසු තීරණයකට එලඹෙන ලෙස විදුලි…
අද (13 ) ගෙවුණු පැය 24 ක, කාලය තුළ දී මෙරට රිය අනතුරු හේතුවෙන් පුදගලයාන් පස් දෙනෙකු මිය ගිය බව…
එලඹෙන 15 වන සඳුදා සිට සතියේ දින පහම පාසැල් පැවැත්වීම සඳහා තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ගැසැට් නිවේදනයක් මගින් නිවේදනය…
රැදී සිටින කාමරයෙන් පිටතට නොයන ලෙස තායිලන්ත ආරක්ෂක අංශය විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට දැනුම් දීමක් සිදු කර තිබෙනවා.…
ජානාධිපති සමාව ලබා ගැනීම සඳහා වන ලේඛනයට සිරගතවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අත්සන් තැබූ බව රන්ජන් රාමනායකගේ නීතිඥවරයෙකු…