අද (13 ) ගෙවුණු පැය 24 ක, කාලය තුළ දී මෙරට රිය අනතුරු හේතුවෙන් පුදගලයාන් පස් දෙනෙකු මිය ගිය බව පොලීසිය පවසනවා.
කහවත්ත, කුලියාපිටිය , ගම්පොළ, ආරච්චිකට්ටුව හා නිට්ටඹුව යන ප්‍රදේශවල දී සිදුවූ රිය අනතුරු වලින් මෙම පුද්ගලයින් මිය ගොස් ඇති බවත් මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 24, 66, 27,20,47 යන වයස්වල පසුවන පුද්ගලයින් වන බවත් පොලීසිය ප්‍රකාශ කර සිටියා.
අපරික්ෂාකාරී රිය ධාවනය සහ අධික වේගය මෙලෙස බොහෝ රිය අනතුරු වලට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…