Shopping basket with fresh food. Grocery supermarket, food and eats online buying and delivery concept. 3d illustration
විවෘත ගිණුම් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කිරීම නිසා ආනයනික අත්‍යවශ්‍ය භාණ්ඩවල යම් මිල අඩුවීමක් සිදු කර ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
මෙම මිල අඩුවීමේ සහනය පාරිභෝගිකයාට ලැබෙනවාද යන්න සොයා බැලීම සඳහා දිවයින පුරා වැටලීම් සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව කඩිනමින් මෙම වැටලීම් ක්‍රියාත්මක කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය දැනුවත් කළ බව වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…