Monday, September 14, 2026
Homeදේශීයමහයාය ඇලේ ගිලී පාසැල් දරුවෙකු මියයයි

මහයාය ඇලේ ගිලී පාසැල් දරුවෙකු මියයයි

රිදීගම ඕගොඩපොල මහයාය ඇලේ ගිලීමෙන් පාසැල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.

ක්‍රීඩා තරඟයක් සඳහා ගොකරැල්ල ප්‍රදේශයට ගොස් නැවත ලොරි රථයක පැමිණෙමින් සිටියදී මහයාය ඇලේ දියනෑමට ගිය පාසැල් දරුවකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දියේ ගිලීමෙන් බරපතල තත්වයේ සිටි දරුවා ගෝනියාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු වනවා.

READ:   පොලිස්පතිගේ සේවා දිගුව පාර්ලිමේන්තුවේ ඇවිලෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්