Saturday, October 31, 2026
HomeවිදේශීයQR අලුත් වෙයි

QR අලුත් වෙයි

ජාතික ඉන්ධන අවසරපත්‍රය යාවත්කාලීන කිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව Q.R ඉන්ධන අවසර පත්‍රය තුළ එක් ව්‍යාපාර ලියාපදිංචි අංකයක් සඳහා එක් දුරකථන අංකයක් හෝ දුරකථන අංක කිහිපයක් භාවිත කරමින් ඉන්ධන ලබා ගැනීමට හැකියාව හිමිවෙනවා.

රාජ්‍ය ආයතන, සංවිධාන සහ ව්‍යාපාර ආයතනවලට පමණක් මෙම ක්‍රමවේදය සඳහා අවසර හිමි වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසා සිටියා.

READ:   "වහාම විදුලි බිල අඩු කරන විදිහ කියන්න " - විදුලිබල මණ්ඩලයට ලිපියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්