ඉන්ධන ලබාදීම සම්බන්ධ මාර්ගෝපදේශයන් වලට අනුකූල නොවන ආකාරයෙන් කටයුතු සිදු කරණු ලබන ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් සුදුසු තීරණයකට එලඹෙන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් හට උපදෙස් ලබා දී තිබෙනවා.
ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ ප්‍රගති සමාලෝචන රැස්වීමක් සඳහා කොලොන්නාව පර්යන්තයට පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…