රිදීගම ඕගොඩපොල මහයාය ඇලේ ගිලීමෙන් පාසැල් සිසුවෙකු මිය ගොස් තිබෙනවා.
ක්‍රීඩා තරඟයක් සඳහා ගොකරැල්ල ප්‍රදේශයට ගොස් නැවත ලොරි රථයක පැමිණෙමින් සිටියදී මහයාය ඇලේ දියනෑමට ගිය පාසැල් දරුවකු මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
දියේ ගිලීමෙන් බරපතල තත්වයේ සිටි දරුවා ගෝනියාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු වනවා.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU