ඉන්දියාවත් චීනයත් අතර මතභේදයකට තුඩු දී ඇති යුවාන් වැන්ග් 5 චීන නෞකාවට මෙරටට පැමිණිම සඳහා අවසර ලබා දී තිබෙනවා. නෞකාව හම්බන්තොට වරයාට පිවිසීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙස විදේශ අමාත්‍යාංශය විසින් හාබර් මාස්ටර් වෙත දැනුම් දී ඇති බව හාබර් මාස්ටර් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.
ලබන 16 වනදා සිට 24 දක්වා කාලය තුළ චීන නෞකාව මෙරටට පැමිණීම සඳහා මෙරට විදේශ අමාත්‍යාංශය විසින් අවසර හිමිව ඇති බවත් රාජ්‍ය තාන්ත්‍රික අවසරය ලැබීම හේතුවෙන් වරායේ සැපයුම් සහතික කිරීම සඳහා නෞකාව විසින් දේශියව පත්කර ඇති මෙරට නියෝජිතයා සමඟ කටයුතු කිරීමට ඉදිරි පියවර ගන්නා බව හාබර් මාස්ටර් දන්වා ඇති බව වාර්තාවේ සඳහන්.
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…