මිද්දෙණිය ප්‍රදේශයේදී මල්ශාලා හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 17 ක් සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කර සිටියා.
මෙලෙස අත්තඩංගුවට පත්ව ඇත්තේ විතාරන්දෙණිය සහ තිස්සමහාරාම යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 35 සහ 28 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…