ආණ්ඩුව දැන් හෝ වෛද්‍ය උපදෙස් අනුව වැඩ කළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදහස් අනුව ඉදිරියේදී වසංගතය පැතිරීම බෙහෙවින් ඉහළ යා හැකි බව කී ඒ මහතා රට වැසීමට එහා වෙනත් විකල්පයක් මේ මොහොතේ නැති බව අවධාරණය කරයි.
පළමුව රට වසා ඉන් අනතුරුව ප්‍රගතිය බලමින් කටයුතු කළ යුතු බව කී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශය පහතින්,
ආණ්ඩුව දැන්වත් වෛද්‍ය උපදෙස් අනුව වැඩ කරන්න
නවතම වීඩියෝ
-
🚨ගොවි අම්මා තාත්තාට ජනපති දුන් සහතිකය.මම වී අලෙවි මණ්ඩයට කිව්වා.කෝටි 2500 සතයක් එපා කියලා.
-
🔴live ජනපති එන ගොවි රැලිය ඇරඹුණා.පොලොන්නරුව දීප උයන පරිශ්‍රයේ සිට සජීවීවම අහමු බලමු. 🔴FULL HD
-
"ගහපල්ලා අත්පුඩිය අනුරට පොලොන්නරුවට ඇහෙන්න..." - අනුරපුරේ සිට ති.කුට්ටිගෙන් අනුරට අභියෝගයක්!!
-
🚨ගොවි ජනතාවගේ ප්‍රශ්ණ සියල්ල විසදන හැටි ජනපති පොලොන්නරුවේදී ගැම්මට කියයි.


