Tuesday, July 28, 2026
Homeදේශීයමෙහෙම ගියොත් අධිකරණයෙන් වැඩක් නෑ

මෙහෙම ගියොත් අධිකරණයෙන් වැඩක් නෑ

ජනතාව උදෙසා නීතිඥ එකමුතුව


වර්තමාන අධිකරණ පද්ධතිය දිගින් දිගටම කටයුතු කරන ආකාරය පිළිබඳව සෑහීමකට පත් නොවන බව ජනතාව උදෙසා නීතිඥ එකමුතුව පවසයි.
මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම එකමුතුවේ නීතිඥයෝ මේ බව පැවසූහ.
එසේම පසුගියදා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වූ පාතාලා සාමාජික ඌරු ජුවා ගැනද එහිදී ප්‍රකාශ කෙරිණි.

READ:   යල කන්නයේ අස්වැන්නේ අග්‍ර කොටස දළදා සමිඳුන්ට පූජා කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්