සඳුදා (17) දිනයේ සිට නිරෝධායන ඇඳිරි නීතියට අදාළව හැඳුනුම්පත් අංකවලින් බැහැරව ගමන් කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ දක්වා අවවාදකිරීම් සිදු කරමින් හැඳුනුම්පත් අංකවලට අදාළ නීති අනුගමනය නොකළ අය නිවෙස් වෙත යැවීමට කටයුතු කළ නමුත්, සඳුදා දිනයේ සිට එවැන්නන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කතාව පහළින්,
සඳුදා නිකරුණේ ඇවිද්දොත් අත්අඩංගුවට – අවවාදකිරීම් නෑ
නවතම වීඩියෝ
-
🔴එයාලා මරාගෙන මැරෙන සටනට ඇවිත්?චුටි ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා,අන්තිම ටික?ජනපති කහටගස්දිගිලියේදී.
-
කතරගම, අභිනවාරාමය, ශ්‍රී සුගුණ තිස්ස අයුපාල දහම් පාසලේ දහම් පාසල් දින සැමරුම
-
🔴කො)ටියා කියනවා,වේදිකාවට නංගගන්නවා.ජනපති නොච්චියාගමදී ඊයේ රැලියට දාපු නෝන්ඩිය
-
රැළිය අවසන් කර ජනපති ජනතාව අතරට යද්දි ජනතාව එකපොදියට ජනපති ලගට ජනපතිව පෙන්නෙන් නැතිවෙයි.


