ඊශ්‍රායලය වෙත පස්වැනි දිනටත් පලස්තීන සටන්කරුවන් විසින් රොකට් ප්‍රහාර එල්ල කරනු ලැබූ බව ඊයේ (14) අල්ජසීරා පුවත් සේවය ‘උණුසුම් පුවත්’ (බ්‍රේකින් නිව්ස්) හැටියට වාර්තා කළේය. ඊශ්‍රායලයේ ගාසා තීරය වෙත එල්ල කළ මෙම ප්‍රහාරවලින් ගාසා තීරයේ රාත්‍රී අහස ආලෝක වනු එම පුවත් සේවය වාර්තා කළේය.
කොවිඩ් 19 වසංගත තත්ත්වයක් ගොලීය අර්බුදයක් බවට පත්ව තිබියදී බොහෝ රටවලට මෙම ගැටුම් ගැන අවධානය යොමු කිරීමට අසීරු වී තිබීමද ලෝක මාධ්‍ය පෙන්වා දී තිබිණි.
කොරෝනා අර්බුදය මැද ගාසා තීරයේ රොකට් ප්‍රහාර
නවතම වීඩියෝ
-
අනෝරා වැසි මැද කහටගස්දිගිලියේ ජනපති ආ රැළියේ වසන්ත කිව්ව කතා ටික එක මිටට
-
"වසර දෙකයි - රටට සුභයි" ජාතික ජන බලවේගයේ නොච්චියාගම ජන රැලියේ ඩ්‍රෝන දර්ශන පෙළ
-
එකෙකුට හිතුණේ නැද්ද මේ මනුස්සයා පව් කියලා - අනුරාධපුරේ පොහොට්ටු රැළිය ගැන විශ්ව කිව්ව කතාව
-
🔴එයාලා මරාගෙන මැරෙන සටනට ඇවිත්?චුටි ගෝත්‍රික කණ්ඩායමක් ඉන්නවා,අන්තිම ටික?ජනපති කහටගස්දිගිලියේදී.


