අඟහරු ග්‍රහලෝකය මතට සාර්ථකව සිය අභ්‍යවකාශ යානය ගොඩබැස්වීමට සමත් වූ බව චීන බලධාරීන් ඊයේ (14) සිය ජනතාවට දැනුම් දුන්නේය.
රෝද හයකින් සමන්විත රොබෝ යානය ග්‍රහලෝකයේ උතු
ථෙ සිx-ව්හීලෙඩ් Zහුරොන්ග් රොබොට් වස් ටර්ගෙටින්ග් Uටොපිඅ ඵ්ලනිටිඅ, අ වස්ට් ටෙර්‍රඉන් ඉන් තෙ ප්ලනෙට්’ස් නොර්තෙර්න් අර්ධ ගෝලයට ගොඩබැස්වූ බවත් එය මතකයේ රැඳෙන ජයග්‍රහණයක් බවත් එම බලධාරීන් ප්‍රකාශ කළ බව බීබීසීය වාර්තා කළේය.
මේ දක්වා ඇමරිකානුවන් පමණක් මහා පරිමාණයෙන් අඟහරු මත ගොඩබැසීමට සමත් වූ අතර මෙම ගොඩබැසීමත් සමග චීනය එසේ කළ දෙවැනි රට බවට පත් වී තිබේ.
චීනය අඟහරුටත් පය තියයි
නවතම වීඩියෝ
-
🔴ඇවන්ගාඩ් එකටත් චෝදනා එල්ලවු ගිනිඅවි 152 ක් ගැන රක්නා ලංකා සමාගමේ සභාපති කෝප් කමිටුවේදී හෙලිකලදේ.
-
සජිත් සූරියවැව යයි. ගොවීන්, කැකෑරෙන වේදනාව කියයි. ඒක අහපු සජිත්ට කියවුණ දේ
-
ඉස්සරහට ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රයේ ලොකු දියුණුවක් වෙයි.ඒකනේ බස් ගැමුණු කෑගහන්නේ.
-
අරහෙ මෙහෙ සල්ලි දාලා අමාරුවේ වැටෙන්නෙපා කියන මහබැංකු අධිපතිට පියත් අනුන්ගේ බත්මුට්ටි ගැන හොයන්නෙපාලු


