Wednesday, July 15, 2026
Homeදේශීයඅනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලට

අනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලට


අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී රංගන ශිල්පි ජැක්සන් ඇන්තනි මහතා හදිසි අනතුරකට ලක්වූයේ ගමන්ගත් කැබ් රථය මහ මඟට ආ වන අලියෙකුගේ ගැටීමෙනී. වන අලියා කැබ් රථය මතට ඇද වැටීම නිසා ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ඉන් තුවාල ලැබුවා. ඔවුන් ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන තිබූ අතර මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා ජැක්සන් ඇන්තනී මහතා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වෙන්නේ 


READ:   මත්ද්‍රව්‍යයට එරෙහි ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් කොළඹදී විරෝධතා පාගමනක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්