Tuesday, September 29, 2026
Homeදේශීයත්‍රිකුණාමලය වරාය ජැටිය කඩා වැටීමෙන් පාසල් ළමුන් පිරිසක් අනතුරක

ත්‍රිකුණාමලය වරාය ජැටිය කඩා වැටීමෙන් පාසල් ළමුන් පිරිසක් අනතුරක

ත්‍රිකුණාමලය වරාය නැරඹීමට පැමිණි පාසල් සිසුවියන් පිරිසක් එහිදී ජැටිය කඩාවැටීමෙන් සුළු තුවාල ලබා තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ ගල්ගමුව ප්‍රදේශයේ සිට අධ්‍යාපන චාරිකාවක නිරතවූ පාසල් සිසුවියන් පිරිසක් මෙම අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරෙන් සුළු තුවාල ලැබූ පාසල් සිසුවියන් 14 දෙනකු ්‍රිකුණාමල නාවික හමුදා රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පාසල් සිසුවියන් දෙදෙනකු ඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරු කර යැවූ බව නාවික හමුදාව පවසනවා

READ:   ත්‍රිකුණාමලය අධිකරණයේදී සැකකරුවෙක් ගෙල කපාගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්