පාකිස්තාන ඉහළ අහසේ අනතුරට පත්වූ කේබල් රථය තුළ පිරිස මුදාගැනීමේ නිරත හෙලිකොප්ටර් ගුවන් යානය මෙහෙයුම් කටයුතු නිමා කර තිබෙනවා.
ඒ සුළං සහිත කාලගුණය සහ පවතින අඳුර හේතුවෙන්.
කෙසේ වෙතත් ප්‍රදේශවාසින් සහ ගලවාගැනීමේ නිලධාරීන් කේබල් රථය තුළ සිරව සිටින ඉතිරි පිරිස ද මුදා ගැනීමේ කටයුතු තවදුරටත් අත්හැර නොමැති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.


