ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අද (18) ඉන්දියාව බලා පිටත් ව යාමට නියමිත බව වාර්තා වෙනවා. ඒ ජාත්‍යන්තර…
පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ලෙස පත් කර තිබෙනවා. ඒ අනුව දෙසැම්බර් යෙදෙන ටෙස්ට් තරඟ…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසීමට ඕස්ට්‍රේලියාව සමත්…
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක්…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු වෙනුවෙන් සිඩ්නි ක්‍රීඩාංගණයේ ආසන සහිත කොටසක් නම් කිරීමට තීරණය කර තිබෙනවා. චමරි…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා. එම තරගයේ කාසිය වාසිය…
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂකවරයා ලෙස පාකිස්තාන ක්‍රිකට් හිටපු නායක මොහොමඩ් හෆීස් පත්කර තිබෙනවා. ඔහු මිකී ආතර් වෙනුවට මෙලෙස ආදේශ කර…
ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට "Hall Of fame" විශේෂ ගෞරව සම්මානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමා…
එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ නවසීලන්තයට එරෙහි තරගය ලකුණු 70කින් ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අනුව ඉන්දියාව මෙවර…
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායක බාබර් අසාම් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ පාකිස්තානය ලැබූ පරාජය හමුවේ බාබර්…