Thursday, October 15, 2026
Homeක්‍රීඩාමතීෂ පතිරණට ලෝක කුසලානය අහිමිවෙයි

මතීෂ පතිරණට ලෝක කුසලානය අහිමිවෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඒ ඔහුගේ ආබාධ තත්ත්වය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

ඒ අනුව මතීෂ ශ්‍රී ලංකා සංචිතයෙන් ඉවත්කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මතීෂ පතිරණ වෙනුවට දුෂ්මන්ත චමීර හෝ මැතිව්ස් කාණ්ඩයමට එක්වීමට නියමිතයි.

READ:   කොදෙව් පිලත් පරාජය කළ ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් මහා තරගයට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්