file
ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 49යි පන්දු 4ක් තුළ සියලුදෙනා දැවී ලකුණු 212ක් රැස් කළා.
ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ බිඳ වැටුණු දකුණු අප්‍රිකා ඉනිම තරමකට හෝ ශක්තිමත් කිරීමට David Miller සමත් වුණා.
ඒ පන්දු 116කින් ලකුණු 101ක් රැස් කරමින්. ඊට හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් ද ඇතුළත් වුණා.
Heinrich klaasen ලකුණු 47 (48) යි.
අනෙක් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාවට පැමිණීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ දුන්නේ නැහැ.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Mitchell Starc සහ Pat Cummins කඩුලු 03 බැගින් බිඳ දැමුවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…