file
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි කළ බවත් නව හෙල්ල කට්ටලයක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සදහන් කරයි.
ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාව දිනූ රුමේෂ් තරංග විසින් සිය ජයග්‍රහණ සඳහා භාවිත කළ හෙල්ල පහම තමන් පැමිණි ගුවන් යානයේදී කැඩී බිඳී ගොස් තිබුණි.
මෙලෙස හානියට පත් හෙල්ල අතර බුඩාපේස්ට්හිදී මීටර් 91.09ක දුරක් වාර්තා කළ හෙල්ල මෙන්ම ස්විට්සර්ලන්තයේ සුරීච්හිදී මීටර් 92.07ක දුරක් වාර්තා කළ හෙල්ලද ඇතුළත්ය.
සිදුවූ හානිය සම්බන්ධයෙන් රුමේෂ් තරංග විසින් අදාළ ගුවන් සේවයට එරෙහිව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන ඇත.
චානක ඉනෝජ්
උපුටාගැනීම – දිනමිණ
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…
ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…
ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති…