file
පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ලෙස පත් කර තිබෙනවා.
ඒ අනුව දෙසැම්බර් යෙදෙන ටෙස්ට් තරඟ තුනකින් යුත් ඕස්ට්‍රේලියානු සංචාරය සහ ජනවාරි මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස නවසීලන්ත සංචාරය රියාස්ගේ පළමු වගකීම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්‍රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…