Sunday, September 20, 2026
Homeක්‍රීඩාපාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ලෙස වහාබ් රියාස් පත්වෙයි

පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ලෙස වහාබ් රියාස් පත්වෙයි

පාකිස්තාන හිටපු වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් පාකිස්තාන ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව දෙසැම්බර් යෙදෙන ටෙස්ට් තරඟ තුනකින් යුත් ඕස්ට්‍රේලියානු සංචාරය සහ ජනවාරි මාසයේ පැවැත්වෙන විස්සයි විස්ස නවසීලන්ත සංචාරය රියාස්ගේ පළමු වගකීම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

READ:   කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්