FILE
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලිපියක් යවා ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.
දෙවන ලිපිය ලෙස එම ලිපිය 7 වනදා දිනැතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කර තිබෙනවා.
6 වනදා දිනැතිව සහ 7 වනදා දිනැතිව මෙම ලිපි යොමු කර ඇති අතර ක්‍රිකට් යහ පාලනය සඳහා ඉඩනොදෙන බව පවසා ජාත්‍යන්තර කවුන්සිලයට 6 වනදා දිනැති ලිපිය යොමු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොමඟ යවා ඇති බව එම ලිපිය මාධ්‍යට ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
මේ අතර දේශද්‍රෝහී ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පවා දී ඇති ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, 7 වන දා අයි.සී.සී යට යොමු කළ ලිපිය බවයි අමාත්‍යවරයා පැවසුවේ.
මෙරට නීතියට ද පටහැනි ලෙස එම ලිපිය ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…