ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාවේ විශාකාපට්නම්හිදී ආරම්භ වුණා. එහි පළමු තරගය කඩුලු 2කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව…
මුලතිව් ප්රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් පිලිපීනයේ පැවති මාස්ටර් මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.…
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ගෙන ඇති තීරණයට අද (21) එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.…
2024 ජනවාරියේ දී මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය…
ලෝක කුසලානයේ අවසන් මහ තරගයේ ඉන්දියාව ලත් පරාජය හේතුවෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් ලෝලියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම පුද්ගලයා පරාජය හේතුවෙන්…
ඉන්දීය කණ්ඩායමේ විස්සයි විස්ස නායකත්වය වෙනස් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ තරග 5කින් සමන්විත නොවැම්බර්…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා. ඒ අවසන් මහා තරගයේ දී සත්කාරක ඉන්දියාව කඩුලු 6කින් පරාජය…
බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකිබ් අල් හසන් බංග්ලාදේශ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.…
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙනවා. අවසන් මහ තරගයේ කාසිය…
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපි කිහිපයක්ම යොමු කර ඇති බව…