file
ලෝක කුසලානයේ අවසන් මහ තරගයේ ඉන්දියාව ලත් පරාජය හේතුවෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් ලෝලියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එම පුද්ගලයා පරාජය හේතුවෙන් ඇතිවූ කම්පනයෙන් මියගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර තවත් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු සියදිවි හනි කර ගෙන ඇති බව සඳහන්.
මියගිය පුද්ගලයින් අතර බන්කුරා දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 23 ක් වන තරුණයෙකු ද වන අතර ඔහු ගෙලවැළලාගෙන මියගොස් තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…