Thursday, April 23, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන අවසන් විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (21) පැවැත්වෙනවා.

ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකාව මේ වන විටත් 2-0 ලෙස තරගාවලිය ජය ගෙන සිටිනවා.

අද තරගය පස්වරු 07ට ආරම්භ වීමට නියමිතයි.

READ:   BREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් තේරීම් කමිටුව නම් කෙරේ.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්