Friday, September 11, 2026
Homeදේශීයයාපනයේ හැදු සූර්ය බලයෙන් යන සැප මගී යාත්‍රාව දියඹට

යාපනයේ හැදු සූර්ය බලයෙන් යන සැප මගී යාත්‍රාව දියඹට

යාපනයේ කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය විසින් සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි අතිසුඛෝපබෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් නිෂ්පාදනය කර තිබෙනවා.

බුරුමයේ සංචාරක සමාගමක ඇණවුමක් මත නිෂ්පාදනය කර ඇති මෙම යාත්‍රාව දියඹට එක් කර ඇත්තේ පෙරේදා (19) දිනයේ දී.

file

මගීන් 150කට ගමන් කළ හැකි මෙම යාත්‍රාව වායු සමීකරණ පද්ධතියකින් සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විතයි.

file

යාත්‍රාව දියඹට දැමීම සාර්ථක ලෙස සිදු වූ බවයි කරෙයිනගර් මහසෙන් ආයතනය ප්‍රකාශ කළේ.

READ:   ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුවිය ජීවිතක්ෂයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්