Thursday, October 1, 2026
Homeක්‍රීඩාඅවසන් තරගයේ ශෝකය ඉන්දීය ජීවිත ගණනක් බිලි ගනී.

අවසන් තරගයේ ශෝකය ඉන්දීය ජීවිත ගණනක් බිලි ගනී.

ලෝක කුසලානයේ අවසන් මහ තරගයේ ඉන්දියාව ලත් පරාජය හේතුවෙන් ඉන්දීය ජාතික ක්‍රිකට් ලෝලියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුද්ගලයා පරාජය හේතුවෙන් ඇතිවූ කම්පනයෙන් මියගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර තවත් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් දෙදෙනෙකු සියදිවි හනි කර ගෙන ඇති බව සඳහන්.

මියගිය පුද්ගලයින් අතර බන්කුරා දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 23 ක් වන තරුණයෙකු ද වන අතර ඔහු ගෙලවැළලාගෙන මියගොස් තිබෙනවා.

READ:   ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ තරග අදින් ඇරඹේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්