Saturday, September 12, 2026
HomeදේශීයBREAKING NEWS: රාජපක්ෂවරු ගැන අධිකරණ තීන්දුව සභාවට කියද්දී පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. සභාව...

BREAKING NEWS: රාජපක්ෂවරු ගැන අධිකරණ තීන්දුව සභාවට කියද්දී පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. සභාව කල් තැබේ.

මෙරට ආර්ථිකය බංකොලොත් භාවයට පත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය ගැන සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමත් සමග පාර්ලිමේන්තු උණුසුම් වුවා.

ඒ අනුව ඇති වූ උණුසුම් තත්ත්වය සමග පාර්ලිමේන්තුව කල් තැබීමට කතානායකවරයා තීරණය කළා.

අදාළ දර්ශන පහතින්,

READ:   ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතුයි! - මුදල් ඇමති ලෙස වැඩ භාර ගනිමින් ජනපති කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්