Sunday, July 26, 2026
Homeදේශීයශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ රාජපක්ෂලා ගැන ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග - හිටපු ජනපති...

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ රාජපක්ෂලා ගැන ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග – හිටපු ජනපති චන්ද්‍රිකා

මෙරට ආර්ථික බංකොලොත් භාවයට වග කිව යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ යන අය සම්බන්ධයෙන් තවදුරටත් ගත හැකි ක්‍රියාමාර්ග ගැන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැහැදිලි කරනවා.

පෙත්සම්කරු දඬුවම් ඉල්ලා නොසිටීම හේතුවෙන් අදාළ තීන්දුවට යටත් අයට අධිකරණය දඬුවම් පනවා නැති බවත් ඇය පෙන්වා දෙනවා.

එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව මෙරට පුරවැසියන්ට ආදාළ අයට දඬුවම් පනවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි හැකි බවත් වන්දි ඉල්ලා සිටි හැකි බවත් බණ්ඩාරනායක මහත්මිය ප්‍රකාශ කරනවා.

විස්තර සහිත විඩියෝව,

READ:   ජොන්ස්ටන්ට එරෙහි අල්ලස් නඩුවක් කල්යයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්