file
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපි කිහිපයක්ම යොමු කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ අනාවරණය කළා.
මේ අතර විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එහි නොවැම්බර් 6 සහ 7 දිනැතිව ක්‍රිකට් ආයතනය විසින් අයි.සී.සී ය ට යවන ලද ලිපි මාධ්‍යට ඉදිරිපත් කර සිටියා.
මෙරට නීතියට ද පිටින් යමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නොමග යවා ඇති බවයි අමාත්‍යවරයා එහිදී පැවසුවේ.
මෙලසෙ නොවැම්බර් 6,7 සහ 9 යන දිනවල ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ඉදිරිපත් කළ බව කියන ලිපි මේ වන විට සමාජ මාධ්‍යට එක් කර තිබෙනවා.
එම ලිපි පහතින්.
නොවැම්බර් 6 වනදා යැවූ බව කියන ලිපිය…
නොවැම්බර් 7 වනදා යැවූ බව කියන ලිපිය…
නොවැම්බර් 9 වනදා යැවූ බව කියන ලිපිය…
2026.10.12මාධ්‍ය නිවේදනය දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්‍යාගමික පූජා ප්‍රසාදින් වහන්සේලා…
ඉබේබාගමුව ජනරැලිය අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සෙහෝදරයා සිදු කළ කතාව - 2026.10.11 අෙප් ආණ්ඩුව…
හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…