file
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර විස්සයි විස්ස තරගාවලිය ඉන්දියාවේ විශාකාපට්නම්හිදී ආරම්භ වුණා.
එහි පළමු තරගය කඩුලු 2කින් ජය ගැනීමට සත්කාරක ඉන්දියාව සමත් වුණා.
පළමුම පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 208ක් රැස් කළා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Josh Inglis පන්දු 50 කින් ලකුණු 110ක් ලබා ගත්තා.
ඊට හතරේ පහර 11ක් සහ දැවැන්ත හයේ පහර 8ක් ඇතුළත් වුණා.
Steve Smith ලකුණු 51 (41) යි.
ජයග්‍රාහණය සඳහා ලකුණු 209ක ඉලක්කයක් හබා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 8කූ දැවී එම ඉලක්කය පසුකර ගියා.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා ඉන්දීය නායක කළ Suryakumar Yadav පන්දු 42කින් ලකුණු 80ක් රැස් කළා.
ඊට හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ඇතුළත්.
Ishan Kishan ලකුණු 58 (39) යි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…