file
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ වන විට පැවැත්වෙනවා.
අවසන් මහ තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව පන්දුවාර 50 අවසානයේ රැස් කළේ ලකණු 240ක් පමණයි.
පන්දුවට පහරදීමේදී KL Rahul ලකුණු 66 (107) ක් , Virat Kohli ලකුණු 54 (63) ක් වශයෙන් රුස් කළා.
නායක Rohit Sharma ලකුණු 47 (31) යි.
ආරම්භයේ සිටම ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉන්දීය පිතිකරුවන්ට රිසිසේ පන්දුවට පහරදීමට ඉඩ නොදීම තරගයේ පීඩනය ඉන්දියාව වෙත ගෙන ඒමට හේතු වුණා.
පන්දු යැවීමේදී Mitchell Starc කඩුලු 03ක් බිඳ දැමුවා.
J. Hazlewood සහ නායක Pat Cummins කඩුලු 02 බැගින් දවා ගත්තා.
Maxwell සහ A. Zampa කඩුලු 1 බැගින් දවා ගැනීමට සමත් වුණා.
මේ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ මට්ටමක පැවති ආකාරය දක්නට ලැබුණා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…