Wednesday, September 9, 2026
Homeක්‍රීඩාදඹුල්ලට ලකුණු 147ක ඉලක්කයක්

දඹුල්ලට ලකුණු 147ක ඉලක්කයක්

අවසන් පූර්ව වටයේ පළමු තරගය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146ක් රැස් කළා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් පන්දු 61කින් ලකුණු 80ක් රැස් කළා.

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වුනේ නැහැ.

පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් Hayden Kerr කඩුලු 03ක් බිඳදැමුවා.

Noor Ahmad කඩුලු 02 යි.

මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 4කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබා සිටිනවා.

READ:   "ගම්පෙරළිය" පුංචි තිරයට ගෙනා බ්‍රර්ටම් නිහාල්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්