file
2023 එක්දින ක්රිකට් ලෝක ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය අද පැවැත්වෙනවා.
ඒ තරගාවලියේ මෙවර සත්කාරකත්වය දැරු ඉන්දියාව සහ ප්රබල ඕස්ට්රේලියාව අතරයි.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 02.00ට ආරම්භ වෙනවා.
ඒ අහමබාද් නුවර නරේන්ද්ර මෝදි ක්රීඩාංගණයේ දී.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…