file
ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (19)පැවැත්වෙන අවසන් මහා තරගය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ප්‍රකාශයක් කරනවා.
පැට් කමින්ස් පවසා ඇත්තේ විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීම තරම් වෙනත් තෘප්තිමත් දෙයක් නැති බවයි.
විශාල ජනකායක් මධ්‍යයේ ක්‍රීඩා කිරීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු අපහසු දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.
තම කණ්ඩායම ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවන්ගෙන් සහිත බව පැට් කමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…