Thursday, June 4, 2026
Homeක්‍රීඩාඅවසන් තරගයට ඔන්න මෙන්න තියෙද්දී ඕස්ට්‍රේලියානු නායකයාගෙන් ඉන්දියාවට ප්‍රබල ප්‍රහාරයක්?

අවසන් තරගයට ඔන්න මෙන්න තියෙද්දී ඕස්ට්‍රේලියානු නායකයාගෙන් ඉන්දියාවට ප්‍රබල ප්‍රහාරයක්?

ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (19)පැවැත්වෙන අවසන් මහා තරගය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් ප්‍රකාශයක් කරනවා.

පැට් කමින්ස් පවසා ඇත්තේ විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීම තරම් වෙනත් තෘප්තිමත් දෙයක් නැති බවයි.

විශාල ජනකායක් මධ්‍යයේ ක්‍රීඩා කිරීම ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු අපහසු දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා.

තම කණ්ඩායම ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවන්ගෙන් සහිත බව පැට් කමින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

READ:   බංග්ලාදේශය හමුවේ ශ්‍රි ලංකාවට පරාජය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්