Wednesday, July 15, 2026
Homeක්‍රීඩාBREAKING NEWS: ඉන්දියාව අවසන් පූර්ව තරගයේ තනතීරුව මාරු කරලා මාට්ටු

BREAKING NEWS: ඉන්දියාව අවසන් පූර්ව තරගයේ තනතීරුව මාරු කරලා මාට්ටු

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර අද පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ තරගය අතරතුර යළි තනතිල්ල මාරු කිරීමක් සම්බන්ධයෙන් ඉන්දියාවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඉන්දියාව විසින් දඟපන්දු යවන්නන්ට වාසි සහගත වන ලෙස මෙලෙස ක්‍රිකට් තනතීරුව මාරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නැවුම් මතුපිටක ක්‍රීඩා කිරීමට නියමිතය තිබුණත් ඉන්දියාව විසින් තනතීරුව දෙවරක් මාරු කළ ස්ථානයකට ගෙන ගොස් ඇති බව සඳහන් වෙනවා.

මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තණතීරු උපදේශක ඇන්ඩි ඇට්කින්සන් අතිශය අසතුට ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් යුපුන් අබේකෝන්ට ඩොලර් ලක්ෂයක් පිරිනමයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්