Friday, October 16, 2026
Homeක්‍රීඩාපැරණි මතක අවුස්සමින් සුපිරි පිතිකරු සනත් ගෙන් අරවින්දට සුබ පැතුම්!

පැරණි මතක අවුස්සමින් සුපිරි පිතිකරු සනත් ගෙන් අරවින්දට සුබ පැතුම්!

1996 ක්‍රිකට් ලෝක කුසලානය මෙරටට දිනා දීමට කැපීපෙනෙන ක්‍රීඩාවක නිරත වූ ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වාට හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය සුබපැතුම් එක් කර සිටිනවා.

ඒ අරවින්ද ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් Hall Of fame වෙත ඇතුළත් වීම සම්බන්ධයෙන්.

සිය මුහුණු පොත (Facebook) ගිණුමේ සටහනක් තබමින් සනත් මෙලස සුබ පැතුම් ඒකකර සිටියා.

“අරවින්ද අයියට සුභ පැතුම් : නූතන ක්‍රීඩාවේ හොඳම පිතිකරුවෙක් සහ ශ්‍රී ලාංකීය හොඳම පිතිකරුවෙක්“

:සනත් ජයසූරිය

file
READ:   ශ්‍රී ලංකා ගුවන් සේවයේ අලුත්වැඩියාව ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්